gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අරගලයට පල්ලිය ආධාර කලා... අරගලයේ බුද්ධාගමට තැනක් තිබුනේ නෑ - අරගලයේ බලංගොඩ කස්සප හිමි (VIDEO)

ගාලුමුවදොර මූලික කරගෙන ඇති වූ අරගලයේ බුද්ධාගම තැනක් නොතිබූ බවත් කතෝලික ආගමට ඊට වඩා තැනක් තිබූ බවත් බලංගොඩ කස්සප හිමියෝ සඳහන් කරති. එම අරගලයට සම්බන්ධ වූ පළමු භික්ෂූන් වහන්සේ තමන් බව ද පැවසූ උන්වහන්සේ කතෝලික පියතුමන්ලාට එක විදිහට සලකමින් භික්ෂූන්ට වෙන විදිහකට සලකන බවත් කියා සිටිති.
කතෝලික පල්ලිය විසින් අරගලයට ආධාර කළ බවත් ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අරගලයට රිංගා එය විනාශ කර දැමූ බවත් උන්වහන්සේ පැවසූහ.

අද වන විට ජනතාවට අරගලයේ එපා වී ඇති බවත් මොන පක්ෂ කිව්වත් මිනිහෙක් අද පාරට නොබහින බවත් උන්වහන්සේ තව දුරටත් කියා සිටියහ.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka