මහනායක හිමිවරු එක්ක මහා සංඝරත්නයම එක පැත්තක! මන්ත්‍රී රතන හිමි විතරක් වෙන පැත්තක!
කවුරුත් ජනාධිපති පවතින ආර්ථික තත්වය යටතේ විදුලි බිල අඩු කළ නොහැකි බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ
විදුලි බිල අඩු කළ හොත් මහ භාණ්ඩාගාරයට බිලියන 100ක පමණ පාඩුවක් විඳීමට සිදුවන බවද උන්වහන්සේ සඳහන් කළහ.

මේ ගැටළුවට ප්‍රධාන හේතුව විදුලිබල මණ්ඩලය බවත් ස්වාමීන් වහන්සේලා අද උද්ඝෝෂණ කළ යුත්තේ වෙන වෙන තැන්වල නොව එම මණ්ඩලය ඉදිරිපිට බවත් රතන හිමියෝ ප්‍රකාශ කළහ.
විදුලිබල මණ්ඩලය කාලයකට පෙර ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක නොකිරීමෙන් මේ ප්‍රශ්නය මතු වූ බවද උන්වහන්සේ පැවැසූහ.
විදුලිබල මණ්ඩලය කාලයකට පෙර ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක නොකිරීමෙන් මේ ප්‍රශ්නය මතු වූ බවද උන්වහන්සේ පැවැසූහ.
මහනායක හිමිවරු එක්ක මහා සංඝරත්නයම එක පැත්තක! මන්ත්‍රී රතන හිමි විතරක් වෙන පැත්තක!
2022-09-24T13:52:00+05:30
Gossip Lanka Hot News