මහින්දගේ ගෙදර විශේෂ පූජාවක්! (PHOTOS)
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ විශේෂ නවරාත්‍රී පූජාවක් පැවැත්වීමට පියවර ගෙන ඇත.
ඊයේ (29) රාත්‍රියේ පැවැත්වී ඇති මෙම පූජාවට පවුලේ හිතවතුන් සහභාගී වී ඇති බව වාර්තා වේ.
ඊයේ (29) රාත්‍රියේ පැවැත්වී ඇති මෙම පූජාවට පවුලේ හිතවතුන් සහභාගී වී ඇති බව වාර්තා වේ.
මහින්දගේ ගෙදර විශේෂ පූජාවක්! (PHOTOS)
2022-09-29T16:33:00+05:30
Gossip Lanka Hot News