IMF මීටින් එකෙන් පස්සේ රනිල් මන්ත්‍රීලාට දෙන්නම් කී තෑගි සඳුදා බෙදයි!
රාජ්‍ය ඇමැතිවරුන් තිස්පස් දෙනකු ලබන සඳුදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා අවසන් වූ පසු රාජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දෙන බව ජනාධිපතිවරයා හිටපු රාජ්‍ය ඇමැතිවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබිණි.
IMF මීටින් එකෙන් පස්සේ රනිල් මන්ත්‍රීලාට දෙන්නම් කී තෑගි සඳුදා බෙදයි!
2022-09-02T12:29:00+05:30
Gossip Lanka Hot News






