හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට පාලනය කළේ ෆේස්බුක් දෙස බලාගෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.
ෆේස්බුක් බලාගෙන රට කරන්න එපා යයි තමන් ඔහුට පැවසූ බවත් හෙතෙම පැවසීය.
ෆෙස්බුක්හි ඇත්තේ අසත්‍ය සහ මිත්‍යාව බවද හෙතෙම සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.