gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනපති රනිල් ලෝකයේ බල සම්පන්නම රාජ්‍ය නායකයෙක්! අද ලංකාව පාලනය කරන්නේ ලෝක බලවතෙක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝකයේ බලසම්පන්න රාජ්‍ය නායක ලැයිස්තුවේ දැනට සිටින බලසම්පන්නම නායකයෙක් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

ඒ අනුව අද ශ්‍රී ලංකාව පාලනය කරමින් සිටින ලෝකයේ සිටින බලසම්පන්නම නායකයෙක් බවද ඔහු පැවසීය.
වැටුණු රට යළි ජනාධිපතිතුමන් විසින් ඔසවා තැබීම ගැන කිසිම සැකයක් නැති බව ද හෙතෙම පෙන්වා දෙයි.

එය දරාගත නොහැකි පුද්ගලයන් සිටිය හැකි බවත් එම තත්ත්වයෙන් ආරක්ෂා වීම පුරවැසියන්ගේ යුතුකමක් බවත් හෙතෙම කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා මෙම අදහස් පළ කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka