අලුත් ක්‍රමයකට ඡන්දය තියන්න සියලු පක්ෂ එකඟ වුණා! ඊළඟට එන ඡන්දෙදි මේ ටික අනිවාර්යයි! මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්!
මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහගේ හා නීතිරීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඊට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරකසභාව විසින් ලබාදී තිබෙන නිර්දේශවලින් බහුතරයක් ක්‍රියාත්මක කිරීමටත් සියලු දේශපාලන පක්ෂ පොදු එකඟතාවකට පැමිණ තිබෙනවා.
පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරු සමග මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඊයේ (08) පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණි බව එම කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වේ.
පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරු සමග මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඊයේ (08) පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණි බව එම කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වේ.
අලුත් ක්‍රමයකට ඡන්දය තියන්න සියලු පක්ෂ එකඟ වුණා! ඊළඟට එන ඡන්දෙදි මේ ටික අනිවාර්යයි! මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්!
2022-08-09T07:41:00+05:30
Gossip Lanka Hot News