හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ඇතුළු දැනට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වී සිටින කුඩා පක්ෂ 10 සන්ධානයේ නම ලබන 21 වනදා එළිදක්වන බව වාසුදේව නානායක්කාර මහතා පවසයි.
නායක්ත්ව මණ්ඩලයක් සහ සභාපති මණ්ඩලයක් සහිතව මෙම සන්ධානය එළිදැක්වෙනු ඇති අතර සභාපතිවරයා සහ නියෝජ්‍ය සභාපතිවරුන් එළිදැක්වීමට තවම තීරණය කර නොමැති බවයි ඒ මහතා සඳහන් කළේ.
එම පක්ෂ 10 නියෝජිතයින්ගේ සාකච්ඡාවකින් අනතුරුව වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසීය.