ආණ්ඩුවේ ඉල්ලීම සිංගප්පූරුව ප්‍රතික්ෂේප කළාද? ගෝඨා හෙට තායිලන්තයට!
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිනයේදී තායිලන්තය බලා පිටත්ව යාමට සැලසුම් කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කොට ඇත.
ජන අරගල හේතුවෙන් පසුගිය 14 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයින හරහා සිංගප්පූරුවට පළා ගිය අතර වතාවක් වීසා පහසුකම දීර්ඝ කර ගැනීමට පියවර ගෙන තිබිණ.
කෙසේවෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනෙක සිංගප්පූරු බලධාරීන්ට කතා කොට වීසා පහසුකම් දීර්ඝ කරන ලෙස ඉල්ලීමක් කර තිබූ බවද මාධ්‍ය වාර්තා කොට තිබිණ.
ජන අරගල හේතුවෙන් පසුගිය 14 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයින හරහා සිංගප්පූරුවට පළා ගිය අතර වතාවක් වීසා පහසුකම දීර්ඝ කර ගැනීමට පියවර ගෙන තිබිණ.
කෙසේවෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනෙක සිංගප්පූරු බලධාරීන්ට කතා කොට වීසා පහසුකම් දීර්ඝ කරන ලෙස ඉල්ලීමක් කර තිබූ බවද මාධ්‍ය වාර්තා කොට තිබිණ.
ආණ්ඩුවේ ඉල්ලීම සිංගප්පූරුව ප්‍රතික්ෂේප කළාද? ගෝඨා හෙට තායිලන්තයට!
2022-08-10T14:40:00+05:30
Gossip Lanka Hot News