සජිත්වයි ෆීල්ඩ් මාෂල්වයි කොටවන්න හදන පත්තරයක් ගැන.. ඒක පිටිපස්සෙ ඉන්න අය ගැන ෆීල්ඩ් මාෂල්ගෙන් විශේෂ හෙළිදරව්වක්! (VIDEO)
තමන් සහ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෙටවීමට එක්තරා පුවත්පතක් කටයුතු කරමින් සිටින බවත්, එය පිටුපස සිටින පුද්ගලයන් කව්රුන්ද යන්න තමන් දන්නා බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
හිරු නාළිකාවේ සලකුණ වැඩනටහනට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
සජිත්වයි ෆීල්ඩ් මාෂල්වයි කොටවන්න හදන පත්තරයක් ගැන.. ඒක පිටිපස්සෙ ඉන්න අය ගැන ෆීල්ඩ් මාෂල්ගෙන් විශේෂ හෙළිදරව්වක්! (VIDEO)
2022-08-17T14:41:00+05:30
Gossip Lanka Hot News