gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සර්ව පාක්‍ෂික ආණ්ඩු වැඩක් නෑ.. ඒවා හදන්නේ ජනතාවට කෙලින්නයි.. අපි මහජන කවුන්සිල හදනවා…

පාර්ලිමේන්තුවේ සිටින පිරිස් එක් කර ගොඩ නගන සර්ව පාක්ෂික ආණ්ඩුවක් තමන්ට අවශ්‍ය නැතැයි ගාලු මුවදොර අරගලයේ ප්‍රධානියකු ලෙස කටයුතු කළ වෙනසක තාරුණ්‍ය සංවිධානයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා සඳහන් කරයි.

සර්ව පාක්ෂික ආණ්ඩුව හරහා සිදු කරන්නට හදන්නේ රටේ ජනතාවට කෙලින එක බව ද හෙතෙම පැවසීය.

ගාලු මුවදොර අරගලකරුවන් ලෙස යෝජනා කර ඇත්තේ ජනතාවට තීරණ ගැනීමේ බලය සහිත මහජන කවුන්සිල ක්‍රමවේදයක් බවත් අරගලය ඊළඟ අදියර ලෙස මහජන කවුන්සිල කටයුතු ආරම්භ කරන බවත් හෙතෙම පැවසීය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් වීරසේකර මහතා මෙම අදහස් පල කරන ලදී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka