අද සවස 5ට අකුලන් යන්න කියපු ගෝඨාගෝගමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එයි! මාධ්‍ය හමුවකුත් පවත්වයි! (VIDEO)
අද දිනය ඇතුළත වහාම ඉවත් වන ලෙසට පොලිසිය විසින් අරගලකරුවන්ට දැනුම් දී තිබියදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද සවස ගෝඨාගෝගම පරිශ්‍රයේ මාධ්‍ය හමුවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණ.
මේ එහිදී ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පළ කළ අදහස්ය.
මේ එහිදී ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පළ කළ අදහස්ය.
අද සවස 5ට අකුලන් යන්න කියපු ගෝඨාගෝගමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එයි! මාධ්‍ය හමුවකුත් පවත්වයි! (VIDEO)
2022-08-05T17:00:00+05:30
Gossip Lanka Hot News