ගාලුමුවදොර ගෝඨාගෝගම පරිශ්‍රයේ ඉදිකිරීම් අගෝස්තු මස 10 දින තෙක් ඉවත් කිරීමට කටයුතු නොකරන බව නීතිපතිවරයා විසින් අධිකරණයට දන්වා තිබේ.
පොලිසිය පසුගිය තුන් වැනිදා අවසන් නිවේදනය නිකුත් කරමින් කියා සිටියේ මෙම පරිශ්‍රයේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් අගොස්තු මස 05දා සවස 05 වනවිට ඉවත් කළ යුතු බවය.
එසේ ඉවත් නොකරන සියලුම පුද්ගලයන් විෂයෙහි දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ අණ සහිතව නිවේදනයක් ප්‍රකාශයට පත් කළේය.
එහෙත් ඊයේ අගරල භූමියෙන් එම ඉවත් කිරීමට එරෙහිව රිට් පෙත්සම් තුනක් අධිකරණයට ඉදිරිපත් විය.
අනතුරුව අරගලකරුවන් කියා සිටියේ තමන් අධිකරණය දෙන නියෝගයක් මත මිස පොලිසියේ ප්‍රකාශවලට යටත්ව භූමියෙන් ඉවත් නොවන බවය.
ඊයේ රාත්‍රියේත් අරගලකරුවො එම භූමියේ ගත කළහ එහෙත් සමහර ඉදිකිරීම් සහ භෝග වගාවන් ඉවත් කිරීම සිදුකරනු ලැබිණි.
අරගලකරුවන් සහ ජනාධිපතිවරයා අද සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වුනේය.
හිරු –