අපි පෝලිම් යුගය අවසන් කළා...බැසිල් රාජපක්ෂ මේ රටේ දේශපාලන අනාගතය දකින නායකයෙක් - තිස්ස කුට්ටිආරච්චි යළි කරළියට (VIDEO)
සියයට සියයක් නැති වුණත් ජන ජීවිතය පිළිබඳ ඇති ව තිබූ ගැටලුවලට විසඳුම් ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.
විශේෂයෙන් ගෑස් පෝලිම හා තෙල් පෝලිම අවසන් කිරීමට තමා ඇතුළු ආණ්ඩුව සමත් වූ බව යි ඔහු සඳහන් කරන්නේ.
ඒ හේතුවෙන් අවස්ථාවාදී ව දේශපාලනය කරමින් ආණ්ඩුව වට්ටවා බලය ලබා ගැනීමට සිටි පිරිසගේ දේශපාලන මාතෘකා ද නැති වී ඇති බවත් තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, සියයට සියයක් මෙම ගැටලු නොවිසඳුන ද යම්තාක් දුරකට මෙය විසඳා ගැනීමේ ශක්තියක් ඇති බවයි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,
“දැන් අර ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වලට තිබුණු මාතෘකා. අවස්ථාවාදී දේශපාලඥයින්ගේ මාතෘකා. ආණ්ඩුව වට්ටලා මොන ක්‍රමයකින් හරි ආණ්ඩු බලය ගන්න බලන් ඉන්න අයගේ මාතෘකා. ගෑස් පෝලිම තෙල් පෝලිම කියන එක, පෝලිම් යුගය අපි දැන් නතර කරලා, යම් සාමාන්‍ය මට්ටමේ ජන ජීවිතය වෙන දා මට්ටමට ගෙන යන්න බැරි වුණත් සාමාන්‍ය මට්ටමට ජන ජීවිතය update එකක් දෙන්න පුළුවන් ශක්තියක් අපිට ඇවිල්ලා තියෙනවා.”
විශේෂයෙන් ගෑස් පෝලිම හා තෙල් පෝලිම අවසන් කිරීමට තමා ඇතුළු ආණ්ඩුව සමත් වූ බව යි ඔහු සඳහන් කරන්නේ.
ඒ හේතුවෙන් අවස්ථාවාදී ව දේශපාලනය කරමින් ආණ්ඩුව වට්ටවා බලය ලබා ගැනීමට සිටි පිරිසගේ දේශපාලන මාතෘකා ද නැති වී ඇති බවත් තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, සියයට සියයක් මෙම ගැටලු නොවිසඳුන ද යම්තාක් දුරකට මෙය විසඳා ගැනීමේ ශක්තියක් ඇති බවයි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,
“දැන් අර ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වලට තිබුණු මාතෘකා. අවස්ථාවාදී දේශපාලඥයින්ගේ මාතෘකා. ආණ්ඩුව වට්ටලා මොන ක්‍රමයකින් හරි ආණ්ඩු බලය ගන්න බලන් ඉන්න අයගේ මාතෘකා. ගෑස් පෝලිම තෙල් පෝලිම කියන එක, පෝලිම් යුගය අපි දැන් නතර කරලා, යම් සාමාන්‍ය මට්ටමේ ජන ජීවිතය වෙන දා මට්ටමට ගෙන යන්න බැරි වුණත් සාමාන්‍ය මට්ටමට ජන ජීවිතය update එකක් දෙන්න පුළුවන් ශක්තියක් අපිට ඇවිල්ලා තියෙනවා.”
අපි පෝලිම් යුගය අවසන් කළා...බැසිල් රාජපක්ෂ මේ රටේ දේශපාලන අනාගතය දකින නායකයෙක් - තිස්ස කුට්ටිආරච්චි යළි කරළියට (VIDEO)
2022-08-19T06:56:00+05:30
Gossip Lanka Hot News