ගාලුමුවදොර අරගලයට සම්බන්ධ වීමේ චෝදනාව මත පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයන පුද්ගලයින්ගේ ඡායාරූප ලැයිස්තූවේ සිටින සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සොයා පොලිසිය මරදානේ පිහිටි සමාජ හා සාමූහික කේන්ද්‍රයට පැමිණ ඇත.
ඒ, එම ස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එරංග ගුණසේකර පැමිණ ඇති බවට ලද තොරතුරක් අනුවය.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වෙන අතරවාරයේ මරදාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පැමිණ සමාජවාදී තරුණ සංවිධානයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර එම ස්ථානයේ සිටින්නේදැයි පරීක්ෂා කර ඇත.
කෙසේ වෙතත් ඒ වනවිට එරංග ගුණසේකර එම ස්ථානයේ නොසිටීම හේතුවෙන් පොලිසීය නැවත පිටව ගොස් තිබිණි.