හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර තායිලන්තයේ බැංකොක් නුවර වෙත ගුවන් මගින් ළඟාවී තිබේ.
සිංගප්පූරුවේ වීසා කාලය අවසන් වීම මත ඒ මහතා මෙසේ තායිලන්තයට ගොස් තිබේ.
ඒ මහතාට ආරක්ෂාව සහතික වන ස්ථානයක් ලැබෙන තෙක් තායිලන්තයේ රැඳී සිටීමට අවස්ථාව හිමිවනු ඇතැයි එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
ශ්‍රී ලංකාවේ ඇති වූ කලහකාරී තත්ත්වය මත ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය.
අනතුරුව මාල දිවයිනටද, ඉන් පසු සිංගප්පූරුවටද ගිය ඒ මහතා ගැන දැන් තායිලන්තයට පැමිණ සිටී.