gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අරගලකාරයෝ කුඩාරම් අටෝගෙන ගෝල්ෆේස් ගණිකා මඩුවක් කරල රට විනාශ කළා!

පසුගිය අප්‍රේල් මාසයේ මෙරටට සංචාරකයින් 129 000ක් පැමිණි බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.
අරගලකරුවන් සංචාරක කර්මාන්තයේ හදවත වැනි ගාලු මුවදොර කුඩාරම් අටවා ගෙන ගංජා වවමින් විකුණමින් ගණිකා මඩුවක් කළේ එවැනි අවස්ථාවක බවට මන්ත්‍රීවරයා චෝදනා කරයි.

ඒ සමග වරාය නගරයේ ද ගාලු මුවදොර අලුත් හොටෙල් කිහිපයක ද ඉදිකිරීම් නතර වූ බවත් සංචාරක කර්මාන්තය බිඳ වැටුණු බවත් එස්.බී. දිසානායක පෙන්වා දෙයි.

2014 වන විට ආසියාවේ දෙවැනි වේගවත් ම ආර්ථික වර්ධනය වාර්තා කළ ලංකා ආර්ථිකය, යහපාලන ආණ්ඩුව සමයේ පාස්කු ප්‍රහාරය මහ බැංකු වංචාව ඔස්සේ විනාශ කළ බවත් එහි ඉතිරි කොටස අරගලකරුවන් විනාශ කළ බවත් එස්.බී. දිසානායක සඳහන් කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka