සර්වපාක්ෂික ආණ්ඩුවලට ගහන ගමන් මිනිස්සු අරගල කරපු හේතුව.. හොරු අල්ලන්න ඕන විදිහ… තරුණ මර්දනය නවත්වන්න ඕන විදිහ ෆීල්ඩ් මාෂල් ජනාධිපතිගේ මුහුණ දිහා බලාගෙන කියයි (VIDEO)
ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ජාවේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා දැනට රට තුළ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කරුණු සදහන් කළේය.
ඒ මහත එහිදී ජනතාව අරගල කළ හේතු, හොරු ඇල්ලිය යුතු ආකාරය,තරුණ මර්දනය වැළැක්විය යුතු ආකාරය පෙන්වා දුන්නේය.
ඒ මහත එහිදී ජනතාව අරගල කළ හේතු, හොරු ඇල්ලිය යුතු ආකාරය,තරුණ මර්දනය වැළැක්විය යුතු ආකාරය පෙන්වා දුන්නේය.
සර්වපාක්ෂික ආණ්ඩුවලට ගහන ගමන් මිනිස්සු අරගල කරපු හේතුව.. හොරු අල්ලන්න ඕන විදිහ… තරුණ මර්දනය නවත්වන්න ඕන විදිහ ෆීල්ඩ් මාෂල් ජනාධිපතිගේ මුහුණ දිහා බලාගෙන කියයි (VIDEO)
2022-08-06T13:28:00+05:30
Gossip Lanka Hot News