gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති කිව්වේ ඔක්කොම පරණ කතා! මේ ආණ්ඩුව දිගට හරහට හොරකම් කරනවා! මොන සර්වපාක්ෂික ආණ්ඩුද? ෆීල්ඩ්මාෂල් අයවැය අහන් ඉඳලා එළියට ඇවිත් වැඩේ දෙයි! (VIDEO)

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් අද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා බරපතළ විවේචනයක් සිදු කළේය.

ඒ මහතා කියා සිටියේ මෙම කතා එදා සිටම විවිධ නායකයන් විසින් කී දේවල් බවය.

එමෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා කීවේ හොරකම් කරන ආණ්ඩුවක් සමග සර්වපාක්ෂික ආණ්ඩු සදා පලක් නොවන බවය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka