gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පරණ පිනක් කඩන් වැටී ජොන්ස්ටන්ට - රෝහිතට යළිත් ඇමතිකම්?

ඉදිරියේදී සිදුවන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන තවත් පිරිසකට අමාත්‍ය ධූර ලැබීමට නියමිත බව වාර්තා වනවා.

සී.බී රත්නායක ,එස් බී දිසානායක,එස්.එම් චන්ද්‍රසේන,පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයගෙන් සිව් දෙනෙකුට මෙලෙස අමාත්‍ය තනතුරු හිමිවීමට නියමිතයි.

මේ අතර එජාපය නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා වන වජිර අබේවර්ධන මහතාට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය පදවිය හිමිවනු ඇතැයි ද වාර්තා වෙනවා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka