රන්ජන් නිදහස් කරන බව ජනපති කියයි
රංජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාට ජනාධිපති සමාව ලබාදීමේ ලිපි ලේඛන සඳහා ප්‍රමාදයකින් තොරව අත්සන් තබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
ඒ පිළිබඳව ජනාධිපතිවරයා සහතික වූයේ යැයි අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
ජනාධිපති සමාව යටතේ රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා නිදහස් කරන වල ජනාධිපතිවරයා කියා සිටි බවද හරීන් ප්‍රනාන්දු මහතා තව දුරටත් පැවසීය.
ඒ පිළිබඳව ජනාධිපතිවරයා සහතික වූයේ යැයි අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
ජනාධිපති සමාව යටතේ රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා නිදහස් කරන වල ජනාධිපතිවරයා කියා සිටි බවද හරීන් ප්‍රනාන්දු මහතා තව දුරටත් පැවසීය.
රන්ජන් නිදහස් කරන බව ජනපති කියයි
2022-08-24T12:59:00+05:30
Gossip Lanka Hot News