රෝහිත රාජපක්‍ෂගේ කියන හෝටලයක් ගිනි තැබූ අරගලකරුවන් හතරක් අත්අඩංගුවට!
සූරියකන්ද ගොන්ගල ප්‍රදේශයේ පිහිටි රෝහිත රාජපක්ෂ මහතාට අයත් බව කියූ හෝටලයකට ගිනිතබා විනාශ කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25-50 ක් අතර පසුව එම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
පොලිසිය සදහන් කරන්නේ ඔවුන් එහි තිබූ දේපළද සොරකම් කර ඇති බවයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25-50 ක් අතර පසුව එම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
පොලිසිය සදහන් කරන්නේ ඔවුන් එහි තිබූ දේපළද සොරකම් කර ඇති බවයි.
රෝහිත රාජපක්‍ෂගේ කියන හෝටලයක් ගිනි තැබූ අරගලකරුවන් හතරක් අත්අඩංගුවට!
2022-08-24T13:16:00+05:30
Gossip Lanka Hot News