රනිල් ගැන කෝට්ටේ සංඝ සභාව කළ ප්‍රකාශය හෙළා දකිනවා! ලැජ්ජයි.. හිරිකිතයි නායක හාමුදුරුවනේ! පෝලිම්වල මිනිස්සු මැරෙද්දි ඔබවහන්සේලා කොහේද හිටියේ? (VIDEO)
වික්‍රමසිංහ මහතා ජනාධිපති වූ විට සියලු හිමිවරුන් සතුටු වූ බව කෝට්ටේ සංඝ සභාවේ මහානායක හිමියන් කළ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළාදකින බවත්, එම ප්‍රකාශ ඇහෙද්දී හිරිකිතයක්, ලැජ්ජාවක් ඇතිවන බවත් පාහියංගල ආනන්ද සාගර හිමියෝ සදහන් කර සිටියහ.
කොටුවේ පැවැති උද්ඝෝෂණයකදී උන්වහන්සේ මේ බව කීහ.
කොටුවේ පැවැති උද්ඝෝෂණයකදී උන්වහන්සේ මේ බව කීහ.
රනිල් ගැන කෝට්ටේ සංඝ සභාව කළ ප්‍රකාශය හෙළා දකිනවා! ලැජ්ජයි.. හිරිකිතයි නායක හාමුදුරුවනේ! පෝලිම්වල මිනිස්සු මැරෙද්දි ඔබවහන්සේලා කොහේද හිටියේ? (VIDEO)
2022-08-09T08:57:00+05:30
Gossip Lanka Hot News