gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

“ගෝඨාභයගේ තායිලන්ත වියදම මිලියන සිය ගණනක් ඉක්මවයි... සති දෙකකින් යළි ශ්‍රී ලංකාවට” – රොයිටර්ස්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තව සති දෙකකින් පමණ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

මූලාශ්‍ර දෙකක් උපුටා දක්වමින් එම පුවත් සේවය මේ බව වාර්තා කර තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka