gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලංකාවට වහා මැදිහත් වෙන්න.. මානව හිමිකම් රැක දෙන්න..- සෝභිත හිමි එක්සත් ජාතීන්ගෙන් ලිඛිතව ඉල්ලයි

ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යොදා ගනිමින් මෙරට තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සිදුවන බවත් එය නැවැත්වීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවත් පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කළහ.

මෙම පනත හේතුවෙන් ජනතාවගේ ජීවත්වීමේ අයිතියට එල්ලවී ඇති තර්ජනය ගැන සඳහන් කරමින් මෙරට මානව හිමිකම් කොමිසන් සභාවට සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පැමිණිලි කළ බවද උන් වහන්සේ පැවසූහ.


තව දුරටත් මෙරට ජනතාවගේ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීම බලා සිටි නොහැකි නිසා මෙම ආයතන වලට පැමිණිලි කිරීමට කටයුතු කළ බව ද උන්වහන්සේ පැවසූහ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka