gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති අතුරු අයවැය ඉදිරිපත් කරයි.. බදු ඉහලට.. ඉන්ධන වාහන ගෙන්වීම තහනම්… [LIVE]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයාද වශයෙන් අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටී.

අතුරු අයවැය ලේඛණය සඳහා අද පෙරවරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.


*වැට් බද්ද 15% තෙක් ඉහලට
*පොසිල ඉන්ධන භාවිත කරන වාහන ගෙන්වීම අත්හිටුවයි
*අවුරුදු 60 ඉක්වමු සේවකයන් විශ‍්‍රාම යවයි
*අවුරුදු 18ට වැඩි සියලුදෙනා අනිවාර්යෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියට
*රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක්
*මුදල් අච්චු ගැසීම ක්‍රමයෙන් අඩුකරයි

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka