රෝයල් එකට තමයි වගකීම තියෙන්නේ රට හදන්න...හැමෝටම වගකීමක් තියෙනවා රෝයල් ආණ්ඩුව ආරක්ෂා කරන්න - චාමර සම්පත්
වර්තමානයේ බිහිව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ රජයක් බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා. ඒ, අද (10) දින පාර්ලිමේන්තුව අමතමින්.
රෝයල් ආණ්ඩුව බිහි කිරීමට ගමේ පාසල් ගිය තමන් වැනි අය ඡන්දය ලබා දුන් බව ඔහු පවසනවා.
” අපි ඡන්දෙ දීලා ජනාධිපති කෙනෙක් හැදුවා රෝයල් එකෙන්. ඒ විතර්දක් නෙවෙයි අගමැති කෙනෙක් හැදුවා. විපක්ෂනායකත් රෝයල්. රට හදන්න පුලුවන් රෝයල්ලට. රෝයල් කියන්නේ රටම පිලිගත්ත ඉස්කෝලයක්. ලෝකෙ වටේම ඉන්නවා රෝයල් එකේ අය. ඒ අය රට හදන්න උදව් කරන්න ඕනෙ. රෝයල් එකට තමයි වගකීම තියෙන්නේ රට හදන්න. හැමෝටම වගකීමක් තියෙනවා රෝයල් ආණ්ඩුව ආරක්ෂා කරන්න.” යැයි ඔහු පවසනවා.
රාජකීය විද්‍යාලයේ ජනාධිපතිවරයාගේ කකුලෙන් ඇදීම සිදු නොකළ යුතු බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

- චාපා කල්පනී
රෝයල් එකට තමයි වගකීම තියෙන්නේ රට හදන්න...හැමෝටම වගකීමක් තියෙනවා රෝයල් ආණ්ඩුව ආරක්ෂා කරන්න - චාමර සම්පත්
2022-08-10T20:33:00+05:30
Gossip Lanka Hot News