gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සිපෙට්කෝ ෂෙඩ්වලට ජුලි 1 සිට ආණ්ඩුවෙන් 45%ක බද්දක් ගහලා! මෙහෙම ගියොත් IOC ෂෙඩ් විතරක් ඉතුරු වෙයිද?

ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ පාලනය වන (සිපෙට්කෝ) ඉන්ධන පිරවුම්හල් මත රජය පසුගිය ජූලි මස 1 වැනිදා සිට පනවා ඇති නව බද්ධ පිරවුම්හල් හිමියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ආදායමෙන් සියයට 45 ක බද්ධක් ගෙවීමට සිදුවුවහොත් සිය ව්‍යාපාරය කඩා වැටෙන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියෝ පවසති.

ඉන්ධන පිරවුම්හල්වලට දෙන කොමිස් මුදල අඩු කිරීම සම්බන්ධයෙන් පිරවුම්හල් හිමියන් අධිකරණ ක්‍රියාමාර්ග ගත් බවත් අදාල බද්ද සම්බන්ධයෙන් ද නීති උපදෙස් ගනිමින් සිටින බවත් ප්‍රධාන ඉන්ධන පිරවුම්හල් හිමියකු පැවසීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka