සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්නම ඕන...ෆීල්ඩ් මාෂල්ගෙ කතාවට හර්ෂ ද සිල්වා විරුද්ධ වෙයි (VIDEO)
පවතින ප්‍රශ්නවලට විසදුම සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොවන බවට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශයට එරෙහිව යමින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව හර්ෂ ද සිල්වා මහතා කීය.
ජනාධිපතිවරයා සමග පැවැති හමුවේදී හර්ෂ ද සිල්වා මහතා මේ බව කීය.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්නම ඕන...ෆීල්ඩ් මාෂල්ගෙ කතාවට හර්ෂ ද සිල්වා විරුද්ධ වෙයි (VIDEO)
2022-08-06T14:41:00+05:30
Gossip Lanka Hot News