මෙන්න මාර ගෙවිල්ලක්! ක්‍රියාත්මක නැති පළාත් සභාවල හිටපු සභාපතිලට මාසෙකට තෙල් ලීටර් 1800ක්!
දැනට ක්‍රියාත්මක නොවන පළාත් සභාවල සභාපතිවරුන් සඳහා මසකට වාහන තුනක් සඳහා ඉන්ධන ලීටර් 1800 ක් බැගින් ලබා දෙන බව වාර්තා වේ. ඒ අනුව සියළු පළාත් සභාවල සභාපතිවරුන් සඳහා මසකට රුපියල් මිලියන හතක් ඉක්මවා මුදලක් වැයකිරීමට සිදු ව ඇතැයි විගණක පරීක්ෂණවලින් හෙළි වී ඇත.
පළාත් සභා සභාපතිවරුන්ගේ වූයේ කාර්ය මණ්ඩලය දහ දෙනෙක් සඳහා වැටුප් ද ලබාදෙන අතර එයින් හතර දෙනෙකුට වාහනයකට මසකට ලීටර 240 බැගින් ඉන්ධන ලබා දෙයි.
දැනට පළාත් සභා අහෝසි වී අතර ඇතිවී අතර මේ පිරිස් සැළකිය යුතු රාජකාරියක් නොකරන බවද වාර්තා වේ.
පළාත් සභා සභාපතිවරුන්ගේ වූයේ කාර්ය මණ්ඩලය දහ දෙනෙක් සඳහා වැටුප් ද ලබාදෙන අතර එයින් හතර දෙනෙකුට වාහනයකට මසකට ලීටර 240 බැගින් ඉන්ධන ලබා දෙයි.
දැනට පළාත් සභා අහෝසි වී අතර ඇතිවී අතර මේ පිරිස් සැළකිය යුතු රාජකාරියක් නොකරන බවද වාර්තා වේ.
මෙන්න මාර ගෙවිල්ලක්! ක්‍රියාත්මක නැති පළාත් සභාවල හිටපු සභාපතිලට මාසෙකට තෙල් ලීටර් 1800ක්!
2022-08-20T20:52:00+05:30
Gossip Lanka Hot News