gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපි ඉතිහාසයේ අවස්ථා ගණනාවකදීම මේ වන්දිය ගෙව්වා! ත්‍රස්ත පනත ක්‍රියාත්මක කිරීමට එරෙහිව ඩලසුත් ආණ්ඩුවට පණිවුඩයක් තියයි!

රට තුල හදිසි තත්වයක් නැති බව පවසා හදිසි නීතීය ඉවත්කරගැනීමෙන් පසූව, මහජන උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා “ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත” සාමාන්‍ය නීතිය ලෙස යොදාගැනීමේ උත්සාහය ලත් තැනම ලොප් කළ යූතු බව ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සදහන් කොට ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka