2024 වෙනකල් පාර්ලිමේන්තුව විසුරුවන්න එපා - පොහොට්ටුවෙන් ආයාචනයක්!
විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කෙරුණු වගන්තියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙනවා.
2024 වෙනකල් පාර්ලිමේන්තුව විසුරුවන්න එපා - පොහොට්ටුවෙන් ආයාචනයක්!
2022-08-16T11:27:00+05:30
Gossip Lanka Hot News