ලබන අවුරුද්දේ නිදහස මහ ඉහළින් සමරන්න ඇමැතිවරු 10 දෙනෙක් දාලා කැබිනට් අනුකමිටුවක් පත් කරලා!
ලබන වසරේ පැවැත්වීමට නියමිත 75 වන නිදහස් සමරු උළෙල සංවිධාන කිරීමට සහ මෙහෙයවීමට ජනාධිපති-අගමැති ප්‍රමුඛ දස දෙනකුගෙන් යුත් කැබිනට් අනුකමිටුව් පත් කිරීමට පියවර ගෙන ඇත.
එම අනුකමිටුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, කෙහෙළිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේම්ජයන්ත්, ටිරාන් අලස්, අලි සබ්‍රී, විදුර වික්‍රමනායක හා කංචන විජේසේකර යන මහත්වරුන් ඇතුළත්ය.
එම අනුකමිටුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, කෙහෙළිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේම්ජයන්ත්, ටිරාන් අලස්, අලි සබ්‍රී, විදුර වික්‍රමනායක හා කංචන විජේසේකර යන මහත්වරුන් ඇතුළත්ය.
ලබන අවුරුද්දේ නිදහස මහ ඉහළින් සමරන්න ඇමැතිවරු 10 දෙනෙක් දාලා කැබිනට් අනුකමිටුවක් පත් කරලා!
2022-08-16T12:00:00+05:30
Gossip Lanka Hot News