‘කපා කපා කෑලි කපා’ කට්ටිය අතුරුදහන්.. රනිල් ජනාධිපති කරගෙන උන් මාරු වෙලා.. අරගලය අවසන් කරන්න වෙනවා - අරගල නායක ධම්මසුජාත හිමි
ගාලු මුවදොර අරගල භූමිය ආරම්භක කාලයේ විශාල සෙනඟක් සිටියද අද සිටින්නේ කිහිප දෙනෙකු පමණක් බව එහි වස් වසමින් විරෝධතාවයක යෙදී සිටින පූජ්‍ය ධම්ම සුජාත හිමියෝ සඳහන් කරති.
අගෝස්තු 9 දින සැලකිය යුතු පිරිසක් ගාලූ මුවදොරට ආවේ නැතිනම් අරගලය අවසන් කිරීම සිදු කළ යුතු බවද එහිමියන් කියා සිටිති.
කපා කපා කෑලි කපා කියමින් සටන් පාට කියාගෙව ආ පිරිස අද නැති බවද පැවසූ උන්වහන්සේ ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ පැවති පාලනය ඉවත් කර ඔවුන්ගේ පක්ෂයේ කෙනෙකු බලයට පත් කර ගැනීම බවද කියා සිටියහ.
ගාලු මුවදොරදී මාධ්‍ය අමතමිනි උන්වහන්සේ මේ බව පැවසූහ.
අගෝස්තු 9 දින සැලකිය යුතු පිරිසක් ගාලූ මුවදොරට ආවේ නැතිනම් අරගලය අවසන් කිරීම සිදු කළ යුතු බවද එහිමියන් කියා සිටිති.
කපා කපා කෑලි කපා කියමින් සටන් පාට කියාගෙව ආ පිරිස අද නැති බවද පැවසූ උන්වහන්සේ ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ පැවති පාලනය ඉවත් කර ඔවුන්ගේ පක්ෂයේ කෙනෙකු බලයට පත් කර ගැනීම බවද කියා සිටියහ.
ගාලු මුවදොරදී මාධ්‍ය අමතමිනි උන්වහන්සේ මේ බව පැවසූහ.
‘කපා කපා කෑලි කපා’ කට්ටිය අතුරුදහන්.. රනිල් ජනාධිපති කරගෙන උන් මාරු වෙලා.. අරගලය අවසන් කරන්න වෙනවා - අරගල නායක ධම්මසුජාත හිමි
2022-08-09T07:18:00+05:30
Gossip Lanka Hot News