gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාට වියදම් කළ කොළඹ දෙන්නෙක් මේ දවස්වල බැංකොක් නුවරින් එන ‌ඇමතුම්වලටත් උත්තර නොදී මහහැරලා!

කලක් හිටපු ජනාධිපතිවරයාගේ ළගම හිතවතුන් ලෙස කටයුතු කළ පුද්ගලයන් දෙදෙනෙකු මේ දිනවල තායිලන්තයේ බැංකොක් නුවර සිට හිටපු ජනාධිපතිවරයාගෙන් ලැබෙන ඇමතුම්වලට පවා පිළිතුරු නොදී සිටින බව වාර්තා වේ.

කොළඹ සිටින මෙම පුද්ගලයන් දෙදෙනා පසුගිය කාලසීමාවේදී හිටපු ජනාධිපතිවරයා ලංකාවෙන් පලා ගොස් විදේශගතව සිටියදී ඊට අදාළ වියහියදම් පවා දැරූ දෙදෙනකු බව සදහන්ය.

කෙසේවෙතත් මේ වනවිට මොවුන් දෙදෙනා බැංකොක් නුවරින් එන ඇමතුම් පවා මගහරිමින් සිටින බව වාර්තා වේ.

- mawratanews


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka