මිලදී ගන්න සල්ලි නෑ... ආහාර ඉල්ලුම පහත වැටෙයි... මිනිස්සු කඩවලට යාම පහළ යයි.. නිෂ්පාදනය අඩු වෙයි.. රස්සා නැතිවීම වැඩි වෙයි - මහබැංකුවෙන් දාපු අලුත්ම බය හිතෙන වාර්තාව!
ඉකුත් ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේ ආහාර පාන නිෂ්පාදන අංශයේ පැවැති ඉල්ලුම පහළ ගොස් තිබෙනවා.
ඒ, පාරිභෝගිකයින්ගේ මිලදී ගැනීමේ හැකියාව පිරිහීම හා ඉන්ධන හිගය හේතුවෙන්.
මහ බැංකුව පැවසුවේ පාරිභෝගිකයින් වෙළඳසැල් වෙත පැමිණීම ද පහත වැටී ඇති බවයි. මේ හේතුවෙන් ඉකුත් ජූලි මාසයේදී නිෂ්පාදන අංශයේ ගැනුම්කරුවන්ගේ දර්ශකය ජූනි මාසයට සාපෙක්ෂව සියයට 2.7 කින් පහළ ගොස් තිබෙනවා.
නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පසුබෑමක් ද පෙන්නුම් කර ඇති බවයි මහ බැංකුව පැවසුවේ. ඒ අනුව නිෂ්පාදන, සේවා නියුක්තිය හා තොග මිලදී ගැනුම් පෙර මාසයට සාපේක්ෂව වැඩි අගයකින් පහළ යාමක් පෙන්නුම් කර ඇති බව ද මහ බැංකුව අද නිකුත් කළ වාර්තාවක සඳහන්.
ඒ, පාරිභෝගිකයින්ගේ මිලදී ගැනීමේ හැකියාව පිරිහීම හා ඉන්ධන හිගය හේතුවෙන්.
මහ බැංකුව පැවසුවේ පාරිභෝගිකයින් වෙළඳසැල් වෙත පැමිණීම ද පහත වැටී ඇති බවයි. මේ හේතුවෙන් ඉකුත් ජූලි මාසයේදී නිෂ්පාදන අංශයේ ගැනුම්කරුවන්ගේ දර්ශකය ජූනි මාසයට සාපෙක්ෂව සියයට 2.7 කින් පහළ ගොස් තිබෙනවා.
නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පසුබෑමක් ද පෙන්නුම් කර ඇති බවයි මහ බැංකුව පැවසුවේ. ඒ අනුව නිෂ්පාදන, සේවා නියුක්තිය හා තොග මිලදී ගැනුම් පෙර මාසයට සාපේක්ෂව වැඩි අගයකින් පහළ යාමක් පෙන්නුම් කර ඇති බව ද මහ බැංකුව අද නිකුත් කළ වාර්තාවක සඳහන්.
මිලදී ගන්න සල්ලි නෑ... ආහාර ඉල්ලුම පහත වැටෙයි... මිනිස්සු කඩවලට යාම පහළ යයි.. නිෂ්පාදනය අඩු වෙයි.. රස්සා නැතිවීම වැඩි වෙයි - මහබැංකුවෙන් දාපු අලුත්ම බය හිතෙන වාර්තාව!
2022-08-17T08:25:00+05:30
Gossip Lanka Hot News