gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

# BringBackGota..! 24 අපි ඔක්කොම කටුනායකට! ගෝඨා ‌හිතෛෂීන් FB කැම්පේන් එකක් පටන් ගනී!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත වතාවක් ලංකාවට ගෙන්වා ගැනීම මුල්කරගෙන දැවැන්ත ෆේස්බුක් ප්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඔහුට හිතවත් පිරිස් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

එය # BringBackGota සහ #BringHomeGota යනුවෙන් නම් කිරීමට ඔවුන් පියවර ගෙන තිබේ.

ඒ අනුව ලබන 24 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවට පැමිණෙන බවත්, ඒ මහතා පිළිගැනීමට විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළට යාමට සැලසුම් කර ඇති බවත් වාර්තා වේ.

- mawratanews


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka