මන්කිපොක්ස් ලංකාවටත් ඇවිල්ලද? හෙට ඉඳන් චෙක් කරන්න පටන් ගනී!
රට තුළ මන්කිපොක්ස් ආසාදිතයින් සිටී දැයි සොයා බැලීම සඳහා පරීක්ෂණ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පරීක්ෂණ කට්ටල ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ ය.
අදාළ පරික්ෂණ කට්ටල හෙට (අගෝ. 8) දිනයේදී බොරුල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයට සහ මහනුවර මහ රෝහලට ලබා දීමට කටයුතු කරන බව ඔහු පැවසීය.
මන්කිපොක්ස් ලංකාවටත් ඇවිල්ලද? හෙට ඉඳන් චෙක් කරන්න පටන් ගනී!
2022-08-07T21:51:00+05:30
Gossip Lanka Hot News






