gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුදලිගේගේ රැඳවුම් නියෝගවලට අස්සන් කරන්න එපා! එහෙම කළොත් එදින ලංකාවට අඳුරු දිනයක් වේවි! එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතවරිය රනිල්ට දැනුම් දෙයි!

වසන්ත මුදලිගේ, හශාන්ත ජීවන්ත ගුණතිලක සහ ගල්වැව සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබීම සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ විශේෂ නියෝජිත මේරි ලෝලර් මහත්මිය සදහන් කොට ඇත.

ඔවුන්ගේ රැඳවුම් නියෝගවලට අත්සන් නොකරන ලෙස ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියාය.

එසේ කළහොත් එය ශ්‍රී ලංකාවට අඳුරු දිනයක් වනු ඇතැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka