gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පක්‍ෂය පිටින්ම එජාපයට එක් විය යුතුයි..- සජබ පිරිසක් සජිත්ට දන්වයි..

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යළි එකතු වී නව දේශපාලන ගමනක් ක්‍රියා යුතු බවට එම පක්ෂයට යෝජනාවක් ඉදිරිපත් සමගි ජන බලවේගය පක්ෂයට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
මේ ගැන පක්ෂය තුළ තවමත් සංවාදයක් පමණක් තිබෙන බව කී සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙම යෝජනාව ගැන ඉක්මනින්ම තීන්දුවක් ගැනීමට හැකිවෙතැයි තමන් අපේක්ෂා කරන බව ද පැවසීය.
සර්වපාක්ෂික ආණ්ඩුවට සහභාගී විය යුතු බවට පක්ෂයේ ජේෂ්ඨයන් පිරිසක් යෝජනා කර ඇති බවත් තවත් පිරිසක් යෝජනා කර ඇත්තේ ආණ්ඩුවට පිටත සිට සහය දීම වඩා යෝග්‍ය බව යැයිද මහලේකම්වරයා සදහන් කලේය.

ජනාධිපතිවරයා සමඟ සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳව පක්ෂය තව දුරටත් නිල වශයෙන් සාකච්ඡා කරමින් සිටින බවද මද්දුමබණ්ඩාර මහතා තව දුරටත් කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka