විදෙස් සංචාරය අවසන් කර ගෝටාභය ලංකාවට එයි…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන 24 වන දා ශ්‍රී ලංකාවට යළි පැමිණෙන බව රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.
රහස් පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබා දී පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත ඔහු මේ බව කියා සිටියේය.
2015ට පෙර පැවති රජය සමයේ මිග් ගුවන්යානා මිලදීගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ඇති නඩුව කැඳවූ අවස්ථාවේ රහස් පොලිසියට කරන ලද නියෝගයක් මත ඔහුගෙන් මෙම ප්‍රකාශය ලබා ගනු ලැබීය.
විදෙස් සංචාරය අවසන් කර ගෝටාභය ලංකාවට එයි…
2022-08-17T18:51:00+05:30
Gossip Lanka Hot News





