ග‍්‍රහචාරය බලවත්.. රනිල් ජනාධිපතිකමෙන් පන්නන්න බෑ.. ඉතිරි වසර දෙකහමාරම ඔහු ජනපතියි.. (video)
රනිල් වික්‍රමසිංහ මහතාගේ ග්‍රහචාරය අනුව ඔහු ජනාධිපති ධූරයෙන් පන්නා දැමීම නොහැකි බව ජෝතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා සදහන් කරයි. වික්‍රමසිංහ මහතාගේ ජන්ම පත්‍රය අනුව මේ ගත කරන්නේ බලවත් දසාවක් බැවින් ඉදිරි වසර දෙක හමාරක කාලය තුළ ජනාධිපතිධුරයේ රැඳෙනු ඇති බවත් ඒ මහතා පැවසීය.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
ග්රහචාරය බලවත්.. රනිල් ජනාධිපතිකමෙන් පන්නන්න බෑ.. ඉතිරි වසර දෙකහමාරම ඔහු ජනපතියි.. (video)
2022-08-07T07:03:00+05:30
Gossip Lanka Hot News