ගෝල්ෆේස් වෙරළේ තිබ්බ මළසිරුරු මොනවද? මැරිලා තියෙන්නේ කොහොමද? නීතීඥ සංගමය පොලිස්පතිවරයාගෙන් පූර්ණ පරීක්ෂණයක් ඉල්ලයි!
පසුගිය කාලය තුළ සිද්ධ වූ වෙඩි තබා පුද්ගලයන් ඝාතනය කිරීමේ සිදු වීම් සහ ගාළු මුවදොර මුහුදු වෙරළට පුද්ගල මළ සිරුර ගොඩ ගැසීමේ සිදුවීම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් අවශ්‍ය බව ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ.
වෙරළට පාවී ආ මළ සිරුරු පිළිබදව බළධාරීන් මේ දක්වා කිසිදු පැහැදිලි කිරීමක් සිදුකර නොමැති අතර, මේ නිසාම මහජනතාව තුළ විශාල භීතයක් නිර්මාණය වී ඇති බව එහි සදහන්ව තිබේ..
ගෝල්ෆේස් වෙරළේ තිබ්බ මළසිරුරු මොනවද? මැරිලා තියෙන්නේ කොහොමද? නීතීඥ සංගමය පොලිස්පතිවරයාගෙන් පූර්ණ පරීක්ෂණයක් ඉල්ලයි!
2022-08-04T14:04:00+05:30
Gossip Lanka Hot News