ජනාධිපති මැදුරට පැන්න කෝටිපති ව්‍යාපාරිකයා රටින් පනී!
අරගල කරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කර ගත් අවස්ථාවේ ඊට ඇතුළු වූ කෝටිපති ව්‍යාපාරිකයකු රටින් පිටව ගොස් ඇති බවට පොලිසියට තොරතුරු හෙළි වී තිබේ.
මෙම කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කිරීමත් සමඟ ඔහු රටින් පැන ගොස් ඇත.
ඔහු මෙරට ප්‍රධාන පෙළේ යකඩ කර්මාන්ත ශාලාවක ඉහළින්ම සිටින ආයෝජකයෙක් වන අතර මේ වන විට අප්‍රිකානු රටක රැඳී සිටින බවද තොරතුරු ලැබී තිබේ.
මෙම කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කිරීමත් සමඟ ඔහු රටින් පැන ගොස් ඇත.
ඔහු මෙරට ප්‍රධාන පෙළේ යකඩ කර්මාන්ත ශාලාවක ඉහළින්ම සිටින ආයෝජකයෙක් වන අතර මේ වන විට අප්‍රිකානු රටක රැඳී සිටින බවද තොරතුරු ලැබී තිබේ.
ජනාධිපති මැදුරට පැන්න කෝටිපති ව්‍යාපාරිකයා රටින් පනී!
2022-08-09T10:39:00+05:30
Gossip Lanka Hot News