gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැයි 09දා බේරේ වැවට පිරිස් තල්ලු කල අය ඇල්ලීම අරඹයි.. අයෙක් අත්අඩංගුවට… වැලක්ම මග…

පසුගිය මැයි 09 වැනිදා ඇතිවූ කලහාකාරී සිද්ධින් අතර බේරේ වැවට පුද්ගලයින් තල්ලු කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අම්බලන්ගොඩ ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකුගේ මුදල් කොල්ලකා ඔහු බේරේ වැවට තල්ලු කළ බව කියන පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වෑකන්ද ප්‍රදේශයේදීය.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක් වූවෙකි.

අදාල මන්ත්‍රීවරයා බස් රථයකින් ගමන් කරමින් සිටියදී සැකකරු ඇතුළු පිරිසක් ඔහු බිමට බස්සවා ඔහුගේ මුදල් පසුම්බිය කොල්ල කා අනතුරුව බේරේ වැවට තල්ලු කර දමා තිබූ බව පොලිසිය කියා සිටියි.

සෙසු පිරිස සොයා ගැනීම සදහා මෙම පුද්ගලයාගෙන් ප‍්‍රශ්න කිරීමට නියමිතය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka