පිටු 15ක තියෙන හදිසි නීති රෙගුලාසි මොනවද? මේ ක්‍රියාත්මක කරන්න හදන මෙහෙයුම මොකක්ද? හදිසි නීතියට අත උස්සන අයගෙ දේශපාලන අනාගතය මොකක්ද? (VIDEO)
හදිසි නීතිය පැනවීම සඳහා පාර්ලිමේන්තුවේදී ඊයේ (27) පැවැති ඡන්ද විමසීමේදී එම යෝජනාවට පක්ෂව ඡන්දය දුන් දේශපාලකයන්ගේ අනාගතය පිළිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මාධ්‍ය හමුවක් කඳවමින් අදහස් ප්‍රකාශ කළා.
එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා එහිදී සඳහන් කළේ 71, 88, 89 වැනි භීෂණ සමයේදී හෝ යුද සමයේදී හෝ මෙවැනි රෙගුලාසි සහිත හදිසි නීතියක් රට තුළ ක්‍රියාත්මක නොකළ බවයි.
පිටු 15ක තියෙන හදිසි නීති රෙගුලාසි මොනවද? මේ ක්‍රියාත්මක කරන්න හදන මෙහෙයුම මොකක්ද? හදිසි නීතියට අත උස්සන අයගෙ දේශපාලන අනාගතය මොකක්ද? (VIDEO)
2022-07-28T13:08:00+05:30
Gossip Lanka Hot News