රාජපක්ෂ විරෝධය අඩු වුනාට පස්සේ පොහොට්ටුවට පණ දෙන්න නාමල් ගමින් ගමට එන්න හදයි
දැනට දේශපාලනයෙන් ඈත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙසැම්බර් මාසය වන විට යළිත් ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වීමට සූදානම් වනු ඇතැයි වාර්තා වෙනවා.
සමාජයේ දැනට මතුව ඇති රාජපක්ෂ විරෝධය ඒ වන විට සමනය වනු ඇති බවයි ඔවුන් විශ්වාස කරන්නේ.
ඒ අනුව ගමින් ගමට ගොස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමටයි සැලසුම් කොට ඇත්තේ.
-nethgossip
රාජපක්ෂ විරෝධය අඩු වුනාට පස්සේ පොහොට්ටුවට පණ දෙන්න නාමල් ගමින් ගමට එන්න හදයි
2022-07-28T13:21:00+05:30
Gossip Lanka Hot News






