බදාදා තීරණාත්මකයි! පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ විශාල එකමුතුවක්!
ලබන බදාදා දිනයේදී විපක්ෂයේ විශාල එකමුතුවක් පාර්ලිමේන්තුවේදී සිදුවන ලකුණු මේ වනවිට පහළ කොට තිබේ.
නමුත් විපක්ෂයේ සියලුම පක්ෂ මේ වනවිට හදිසි නීතියට එරෙහිව සිය මතය ප්‍රකාශ කොට ඇති අතර ජාත්‍යන්තර ප්‍රජාව පවා ඊට එරෙහිව ප්‍රකාශ නිකුත් කොට ඇත.
එමෙන්ම ආණ්ඩුව තුළ ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන් කණ්ඩායම පවා ඊට එරෙහිව අදහස් ප්‍රකාශ කොට තිබේ.
ඉකුත් සතියේ අප පුවත්පත මගින්ද අනාවරණය කොට තිබුණේ 85ක පමණ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විපක්ෂයක් ඉදිරි දින කිහිපය තුළ නිර්මාණය වීමේ ඉඩකඩක් මතුවෙමින් පවතින බවකි.
බදාදා තීරණාත්මකයි! පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ විශාල එකමුතුවක්!
2022-07-25T13:06:00+05:30
Gossip Lanka Hot News






