පොහොට්ටුවේ සභාපතිවරු 18කට ආසන්න පිරිසක් පන්නන්න තීන්දු කරයි!
දැනට පත්කොට සිටින රජයේ සංස්ථා, ආයතන සභාපතිවරුන්ගෙන් 18 දෙනකුට ආසන්න පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.
ඒ, රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ නොකළ බවට චෝදනා එල්ල කරමිනි.
පසුගියදා පොහොට්ටු සභාපති සාගර කාරියවසම් මහතාද නිල වශයෙන් දැනුම් දී තිබුණේ වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට පක්ෂය පියවර ගෙන තිබූ බවකි.
නමුත් එම තීරණයට පිටින් කටයුතු කළ බවට මෙම සභාපතිවරුන් 18 දෙනාට චෝදනා එල්ල වී තිබේ.
පොහොට්ටුවේ සභාපතිවරු 18කට ආසන්න පිරිසක් පන්නන්න තීන්දු කරයි!
2022-07-25T15:12:00+05:30
Gossip Lanka Hot News






