ජනාධිපති-අගමැති දෙදෙනාම නොගියොත් දැඩි ක‍්‍රියාමාර්ග ගන්නවා... ඒවා භයානක විය හැකියි - අන්තරේ
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ජනතාව ගොනාට ඇන්දවීමට උත්සාහ කලහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.
එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාමාර්ග පසුගිය සෙනසුරාදා කොළඹ පැවැත්වූ විරෝධතාවන්ට වඩා භයානක විය හැකි බවයි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල කැදවුම්කරු උපුටමින් බීබීසී සේවය මේ බව වාර්තා කර ඇත
ජනාධිපති-අගමැති දෙදෙනාම නොගියොත් දැඩි ක‍්‍රියාමාර්ග ගන්නවා... ඒවා භයානක විය හැකියි - අන්තරේ
2022-07-14T11:23:00+05:30
Gossip Lanka Hot News